Yamaha PSR-SX900 Keyboard

299,000.00
Condition
New
Description
බීපොසිටිව් සංගීත කණ්ඩායමේ ගායක (විශේශඥ කීබෝඩ් වාදක)‍ ලසිත පෙරේරා විසින් මෙම කීබෝඩ් එක ගැන සියලු හඳුන්වාදීම් සහ තාක්‍ෂනික උපදෙස් නොමිලේ ලබා දේ.තවද Wav -Mp3-Midi Files සහ Expantion Pack නොමිලේ ලබා දේ.වැඩි විස්තර සඳහා අමතන්න. . වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක Be Positive සංගීත කණ්ඩායමෙහි ලසිත පෙරේරා විසින් Lpma ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..මෙම කී බෝඩ් එකේ, සියළුම මිඩි( Midi) ෆයිල්ස්, වේව් (wav) ෆයිල්ස්, සහ එම් පී3(mp3) ෆයිල්ස් ඇතුලත් කිරීමට සහ ප්ලේ කිරීමේ හැකියාව ඇත. එක්ස්පැන්ශන් පැක්(expansion Packs)(ඩ්‍රම්ස් සහ වොයිස්) (drum Beats and Voice) ඇතුලත් කිරීමටද හැක. පෙන් ඩ්‍රයිව් එකක ආදාරයෙන් මයික් එකක් සම්බණ්ද කිරීමෙන් සියළුම රෙකෝඩ් කිරීම් සහ ගබඩා කිරීමද කල හැක. ඒක පුද්ගල වාදනය සඳහාද, සංදර්ශණ කටයුතු සඳහාද, ස්ටූඩියෝ රෙකොඩින් සඳහාද ඉතාමත් සුදුසුය.ඒක පුද්ගල සංගීත සංදර්ශණ සඳහා අවශ්‍යය විශේෂ පහසුකම් නොමිලේPsr-Sx900 Newthe Psr-Sx900 Is the Flagship in The Psr-Sx Series. Surpassed only By the Genos, This Power-House Songwriting and Performance Keyboard Features Never Before Seen Speaker Technology, Pro-Level Connectivity, and A Completely Redesigned User Interface.1337 Voices, Including 252 Super Articulation Voices, 24 Organ Flutes! Voices. 56 Drum/sfx Kits525 Styles, Including 463 Pro Styles, 46 Session Styles, 10 Dj Styles and 6 Freeplay StylesPre-Installed Expansion ContentReal Distortion and Real Reverb, with An Intuitive Effects Interface1 Gb On-Board Memory for Expansion Data4 Gb Internal MemoryMidi Song File Capacity : 3 Mb per FileJoystick, Fsb Keyboard, Sub Output, and Expansive Soundfield Speakers for Powerful Live PerformanceIntuitive and Fast Control with 7" Color Touch Screen and Assignable FunctionChord Looper FunctionMic/guitar Input for Use when Singing or Collaborating with Other PerformersPlaylist and Registration for Quick and Easy Set upVocal Harmony and Synth Vocoder FunctionsAudio Recording (wav/mp3)Voice and Style Expandability with The Yamaha Expansion Manager2 Usb to Device TerminalsExternal Display CapabilityBluetooth Audio *may Not Have This Functionality Depending on The CountryShow more
Additional information
Advertise By
Lasitha Perera Music Academy - YAMAHA
Contact
Location
State/Region
Kandy
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Captcha *
Click on the image to refresh the captcha. Please enter characters depicted on the image.
Click on the image to refresh the captcha.